රත්නපුර ට ටයිකොන්ඩෝ පුහුණුව

142

ටයිකොන්ඩෝ ක්‍රීඩාව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ටයිකොන්ඩෝ පුහුණු කඳවුරක් පසුගියදා පැවැත්විණි. දහසකට අධික පිරිසක් එම පුහුණු කඳවුරට සහභාගී වූ අතර විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් හට ත්‍යාග සහ සම්මාන ද පිරිනැමිණි. ටයිකොන්ඩෝ සභාපති කංචන ජයරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූයේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment