මොළේ උණ නිසා තවත් බන්ධනාගාර රැදවියෙක් මරුට

71

මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳවියා ජීවිතක්ෂයට පත් ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 53ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අනුව මොළේ උණ නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment