කෙහෙළියගේ පළමු ගැසට්ටුව – ඖෂධ 60කට පාලන මිලක්

291

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැත ිධුරයේ වැඩ භාරගැනීමෙන් පසු නිකුත් කළ පළමු ගැසට් නිවේදනය ලෙසින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග 450කට පමණ උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. සංශෝධිත ඖෂධ මිල සහිත ගැසට් පත‍්‍රය දිවයින වෙබ් අඩවියේ පළවේ.

උපාලි ද සේරම
 

advertistmentadvertistment
advertistmentadvertistment