වැඩ බලන පොලිස්පති වැඩ පටන් ගනී

162

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පෙරේදා (29 දා) පත්කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පොලිස් මූලස්ථානයේ දී රාජකාරී ආරම්භ කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment