හොරා කාපු සල්ලි සෙලවන හැටි පොහොට්ටුවේ සමුළුවෙන් ටිකක් දැක්කා – වසන්ත සමරසිංහ

68

වෙලාවට ජනතාව පිළිතුරු දේවි

රට බංකොලොත් කරපු අය හොරා කාපු සල්ලි එළියට එන හැටි පොහොට්ටුවේ සමුළුවෙන් අපි දැක්කා. කොහොම හරි රටින් හූරා කෑ සල්ලි ජනතාව අරගෙන භුක්ති විඳ නිසි වේලාවට ‘මාලිමාවට’ ඡන්දය දෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.

පොහොට්ටුවේ අය සමුළුවට ආපු හැටි අපි දැක්කා. ඒ අයගේ හෘද සාක්ෂිය නිසි පිළිතුර රට වෙනුවෙන් දූෂිතයන්ට එරෙහිව පාවිච්චි කරාවි යැයි ද ඔහු කීවේය.

ප්‍රදීප් සමරකෝන් – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment