යුද්ධය එපා….

305

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට විරෝධය පළ කරමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කොළඹ දවටගහ ජුම්මා පල්ලිය ඉදිරිපිට දී ඊයේ (13 දා) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයෝ ඊශ්‍රායලයට එරෙහිව සටන් පාඨ පුවරු අතැතිව සටන් පාඨ කියමින් මෙසේ උද්ඝෝෂණය කළහ.

යුද්ධය එපා….

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment