රන්ජන් මුදා ගන්න විජයදාස මුල් පියවර තබයි

1763

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා තමා මුල් පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

අද හෙටම ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment