රුසියානු ගෑස්පොම් සමාගමේ ප්‍රධාන විධායකයකු පිටර්ස්බර්ග් නුවරදී ඝාතනය වෙයි

688

රුසියානු ගෑස්පෝම් සමාගමේ ප්‍රධාන විධායකයකු වූ ජුරි වොරෙ කොං සිය සුවිසල් නිවසේ පිහිනුම් තටාකයේදී වෙඩි තබා ඝාතනය කර ඇත. ඔහු ජනපති පුටින්ගේ සමීපතම මිත්‍රයෙකි. ඔහුගේ හිසට වෙඩි තබා තිබේ. පොලිසිය පැවසුවේ වෙළඳ ආරවුලක් මත එය සිදු වී ඇති බවයි.

 මෙයට පෙර පුටින්ගේ හිතවත් ව්‍යාපාරිකයන් 6 ක් අභිරහස් ලෙස මරුමුවට පත් වී ඇත.

 මියගිය රුසියානු ව්‍යාපාරිකයා සිය පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියේ තනිවම බව හෙළි වී තිබේ.


advertistmentadvertistment