වාරියපොළ ප්‍රා. සභාපති ඉවතට

137

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇත.ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා රැසක් ඔප්පුවීම හේතුවෙන් ඔහුව එම ධුරයෙන් ඉවත් කළ බව දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment