ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් නීති විරෝධීව ගෙනා ඖෂධ අත්අඩංගුවට

133

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නීතිවිරෝධීව රැගෙනවිත් තිබූ ඖෂධ තොගයක් හඳුනාගැනීම සඳහා ගුවන්තොටුපොළ රේගුව විසින් පරීක්ෂණක් ආරම්භ කර ඇත.

ඊයේ(02දා) එම ඉන්දීය ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විසින් එම ඖෂධ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment