විදුලියට ජලය නැහැලු

126


මහවැළි විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් තරම් වැසි ජලය නොලැබීම නිසා ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ජල විදුලිය යොදාගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙම දැනුම්දීම කර ඇත.


advertistmentadvertistment