වැට් 18% ක් කිරීම අනුමත කරන්න බෑ – කතානායක කියයි

192

ඉන්ධන මිල සුළු වශයෙන් වැඩිකිරීම ජනතාවට විඳදරා ගැනීමට හැකියාවක් තිබුණත් වැට් බද්ද ඉහළ දැමීමට ගෙන තිබෙන තීරණය තමා කිසිවිටකත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) කීවේය. කෙසේ වෙතත් වැට් බද්ද සියයට 18 කින් වැඩි කිරීම ගැන තීරණයක් ගෙන ඇතත් සමහර විට එය වෙනසක්වීමට පවා ඉඩ තිබෙනබව කී කතානායකවරයා වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවහොත් ජනතාව ආර්ථික වශයෙන් ගැටලු සහගත තත්ත්වයකට පත්වෙන බව ද කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment