කොළඹ එන චීන නැව ගැන ඉන්දියාව බියෙන්

119

කොළඹට පැමිණීමට නියමිත චීන නැවක් පිළිබඳව ඉන්දියාව දැඩි කලබලයට පත්ව තිබේ.

ලබන ජනවාරි 5 වැනිදායින් පසු ලංකාවට පැමිණීමට නියමිත ෂියැන්ග් යැන්ග් හොන් 05 නම් පරයේෂණ යාත්‍රාව ගැන ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් කලබලයට පත්ව තිබේ.

මෙම පර්යේෂණ යාත්‍රාව කොළඹට මෙන්ම මාලේ නුවරටත් යාත්‍රා කිරීමට නියමිතය. මෙය දකුණු ඉන්දීය මුහුදේ පර්යේෂණවල නිරතවීමට ද නියමිතය.

කවරක් නමුත් ලංකා විදේශ අමාත්‍යාංශය මෙම යාත්‍රාවට මෙතෙක් අනුමැතිය ලබාදී නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment