අයවැයට පෙර සජබ විද්වත් කතිකාවක

79

අයවැයට පෙර සමගි ජන බලවේගය අමාත්‍යාංශ විෂයන් පිළිබඳ විද්වතුන් හා වෘත්තිකයන් සමග විශේෂ සාකච්ඡුා පැවැත්වීමට තීරණයකර ඇත.

ඒ අනුව අද, හෙට සහ අනිද්දා (07, 08 සහ 09) දිනයන්හිදී එම පක්ෂ මූලස්ථානයේදී විවිධ අමාත්‍යාංශ විෂයන් පිළිබඳ මෙලෙස විශේෂඥ දැනුම හුවමාරුකර ගැනීමට නියමිතය.

මෙය පසුගිය වසරේදී ද සිදු කළ අතර දැනට පවත්නා අමාත්‍යාංශයන්හි උපදේශක කාරක සභා පවරා ඇති මන්ත‍්‍රීවරුන්ගේ අදාළ විෂය පිළිබඳ මෙලෙස දැනුම හුවමාරුකර ගන්නා බව සජබ මෙහෙයුම් ප‍්‍රධානි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා ‘ඉරිදා දිවයින’ සංග‍්‍රහට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment