විදෙස් රටවල් 12 ක් මෙරට එන්ජීඕවලට බිලියන 12 ක් දොළපිදේනි දීලා

306

විදේශ රටවල් 12 ක් විසින් පසුගිය වසර පහ තුළ රුපියල් බිලියන පහකට අධික මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සපයා ඇතත් එම මුදල් වැයකළේ කුමන ව්‍යාපෘතිවලටද යන්න ගැන මෙතෙක් හෙළිවී නැත.

මේ නිසා මින්මතු මෙරටට ලැබෙන විදේශ මුදල් වැය කළ ව්‍යාපෘති කුමක්ද යන්නත් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් තම වත්කම් පිළිබඳවත් හෙළිකළ යුතුවේ. මෙතෙක් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ වත්කම් හෙලිකළ යුතු බවට නීතියක් පනවා නොතිබුණි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment