වෛද්‍ය පීඨ සිසු විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

35

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියේ කැරළි මර්දන ඒකකය ඊයේ (3දා) සවස ජල ප්‍රහාරයක් එල්ල කළහ. විහාර මහා දේවි උද්‍යා නය අසල අනගාරික ධර්මපාල මාවත ආසන්නයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ. නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීමට යෑම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්විණි.

වෛද්‍ය පීඨ සිසු විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
advertistmentadvertistment
advertistmentadvertistment