අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

413

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට එක්වූ එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඊයේ (06 දා) පස්වරුවේ බොරැල්ල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

ඊයේ විරෝධතාවයේ නිරත වූ 500 කට අධික සිසුන් මාර්ගය අවහිර කිරීමත් සමග ජල ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රදේශයම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

මෙම උණුසුම් තත්ත්වය හමුවේ මාර්ගයේ ගමන් ගත් වාහන, රියැදුරන් මෙන්ම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෝ ද දැඩි අපහසුතාවට පත් වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment