ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

627


කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.


advertistmentadvertistment