ශා.තෝමස්ට එක්දින ජය

190

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැති 47 වන මස්තාන් කුසලාන එක්දින තරගය ලකුණු 30කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 දැවී ලකුණු 256ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 48.1කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු ලකුණු 226ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment