සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබූවෝ

261

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය) ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) යන මහත්ම මහත්මීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිදුම් ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment