සුසිල්ගේ පුටුවට යන්න කිසිම සූදානමක් නෑ – එස්. බී. කියයි

347

පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමට තමා තුළ කිසිදු සූදානමක් නැතැයි එස්. බී. දිසානායක මහතා කීය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ඉවත්කිරීමෙන් පුරප්පාඩුව පවතින එම ධුරය එස්. බී. දිසානායක මහතාට ලබාදීමට යන බවට පැතිර ගිය රාවය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment