හෙටත් ගෑස් එයි

143

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3600ක තොගයක් සහිත නැවක් හෙට (28) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ඊයේ (26) දිනයේදීද මෙරටට ගෑස් තොගයක් පැමිණි අතර එම ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ඇරඹී ඇතැයි ලිත්‍රො සමාගම කියයි.


advertistmentadvertistment