Uncategorized හෙටත් ගෑස් නෑ By Akitha - May 25, 2022 196 Share FacebookTwitterPinterestWhatsApp හෙට දිනයේද ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.ඒ අනුව කිලෝ 12.5,5 සහ 2.3 යන ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවේ.මේ වනවිට ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් බෙදාහැරීම නතර කර දින තුනක් ගතව ඇත.