හෙට සහ අනිද්දා කරුවල නෑ

165

හෙට සහ අනිද්දා දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී පැවතීම නිසා මෙම තීරණය ගෙන තිබේ.


advertistmentadvertistment