හොඳින් හඳුනගෙන යුගදිවි ඉනිම ම හැඩකළ මැන

627
හොඳින් හඳුනගෙන යුගදිවි ඉනිම ම හැඩකළ මැන
හොඳින් හඳුනගෙන යුගදිවි ඉනිම ම හැඩකළ මැන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ගේ විවාහ මංගල්‍ය උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ඊයේ (28 වැනිදා) පැවැත්විණි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේත් මැදපෙළ පිතිකරු චරිත් අසලංක ගේත් විවාහ ගිවිස ගැනීම් ද ඊයේ සිදු කෙරිණි. ඔවුන් තිදෙනා සිය අතිනත ගත් මනාලියන් සමග ඡායාරූපවලට මුහුණ දුන් අයුරු මෙහි දැක්වේ.

හොඳින් හඳුනගෙන යුගදිවි ඉනිම ම හැඩකළ මැන

advertistmentadvertistment