ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වා ගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල් සමාගමේ ශ්‍රී ලාංකික සහ මාලදිවයින් පාරිභෝගික ආයතන රැසක 500කට අධික නියෝජිත පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment