12,13,14 දා කෑන්වලට තෙල් නෑ

174

හෙට, අනිද්දා (12,13) මෙන්ම ඉන් පසු දින (14) වලදී ඉන්ධන පිරවුම්හල් වලින් බූලිවලට හෝ බෝතල් වලට ඉන්ධන නිකුත් නොකරන බව තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
ඊට අමතරව ඉන්ධන එක්රැස් කර තබා නොගන්නැයිද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.


advertistmentadvertistment