ශ්‍රීලනිප මැයි රැලිය මහනුවරදී

100

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි රැලිය මහනුවර නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නියෝජනය කරමින් පාක්ෂිකයන් මෙම මැයි රැලියට සභාගිවීමට නියමිත බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment