|
Tag: Retirement Age of Specialists
විශේෂඥ වෛද්‍ය විශ්‍රාම වයස 63ට
සෞඛ්‍ය ලේකම්ගේ තීරණය නීතිපති අභියාචනාධිකරණයට දන්වයි
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කොට...