අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

49

විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (27දා) සිට දිස්ත්‍රික්ක 17කට අයත් සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාල 71ක ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛi ළහිරු කොඩිතුවක්කු මහතා “දිවයින” ට පැවැසීය.

මේ අතර මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිහතර දහස් තුන්සිය විසිතුන් දෙනකු (24,323) හඳුනාගෙන ඇතැයි ද මෙම කාලය තුළ ඩෙංගු මරණ 9ක් සිදුව ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment