රට බෙදන්න ‘හිමාලයා’ එයි – වසන්ත බණ්ඩාර කියයි

887

මෙරට ඒකීයභාවය අහෝසි කර පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ‘හිමාලයා ප්‍රකාශනය’ නමින් යෝජනාවලියක් ගෝලීය දෙමළ සංසදය සහ භික්‍ෂූන්වහන්සේ කිහිපදෙනකුගේ අත්සනින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.

බහුවාර්ගිකත්වය ආරක්‍ෂා කිරීම සහ සුළුජන කොටස් අතර අනාරක්‍ෂිත මතයක් ඇති නොකිරීම අවධාරණ්‍ය කරමින් කර ඇති එම නිවේදනයේ අඩංගු යෝජනා මගින් 13වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර මෙරට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීමේ මාර්ග සිතියම ඇතුළත්ව ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment