ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පතට මාලිමාවෙන් නඩු

54

පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.

ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් එම පක්ෂය සඳහන් කරයි.

මෙම පනත ගෙන ඒමේ අභිලාෂය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවද කර්මාන්තකරුවන් හෝ ආයෝජන මණ්ඩලය හෝ පුද්ගලික අංශය හෝ කිසිවකු එවැනි දෙයක් ඉල්ලා නැති බවද එම පක්ෂය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment