වෛද්‍යවරුන්ගේ සහ සරසවි ඇදුරන්ගේ දීමනා ඉහළට

241

වෛද්‍යවරුන් සඳහා මෙතෙක් ලබාදුන් රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව වූ රුපියල් 35,000ක මුදල රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව සියයට 25 කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පෙරේදා (08 දා) පැවති කැබිනට් හමුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment