චීන රතු කුරුසයෙනුත් ආධාර

176


පවතින ආර්ථික අර්බුදය නිසා උතුරු පළාතේ පීඩාවට පත්ව සිටින පවුල් වලට බෙදාදීමට චීනයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහාමාරක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මළු ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment