විපක්ෂනායකගෙන් අධ්‍යාපන ඇමැතිට ප්‍රශ්න හයක්

172


අධ්‍යාපන අමාත්‍යංශයේ නව වැඩ පිළිවෙල ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්න 06ක් යොමු කළේය. දින දෙකක් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කිරීමේදී ප්‍රායෝගික විෂයයන් සඳහා ගැටලු මතුවන බවත් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේදී වයස අවුරුදු 35ට අඩු සීමාවන් පැනවීමෙන් උපාධිධාරීන්ට අසාධාරණයක් වන බවත් ඒ සඳහා ඇති විසඳුම් මොනවාදැයි කියා විමසීය.

advertistmentadvertistment
advertistmentadvertistment