ඩොලර්වලින් විදුලි බිල් ගෙව්වොත් වට්ටම්

391

ඩොලර් මගින් විදුලි බිල්පත් ගෙවීමේ දී සියයට 1.5 ක වට්ටමක් ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇත.පාරිභෝගික ඇප තැන්පතු සඳහා පොලී ගෙවීම් සිදු කිරීම ඔක්තොම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ද තීරණ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment