ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට චීනයට

173

ලබන 23 වැනිදා සිට ඔක්තෝම්බර් 8 වැනිදා දක්වා චීනයේ හැංශුයි හිදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

තරගාවලිය ක්‍රීඩා 21කින් සමන්විත වන අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී ඒ සඳහා පිටත්ව ගියේය. බීච් වොලිබෝල් සහ මලල ක්‍රීඩා කණ්ඩායම් ඊට පෙර පිටත්ව ගොස් සිටි අතර අනෙක් කණ්ඩායම් හෙට පිටත් වේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය 23 වැනිදා පැවැත්වෙන බැවින් සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙට චීනය වෙත යෑමට නියමිත බව ද එම ආරංචි මාර්ග පැවසීය.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරී මණ්ඩලය මෙසේ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

බීච් වොලිබෝල් (කාන්තා) චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර සහ කේ. ඒ. තක්ෂිලා (පුහුණුකරු)

ගොල්ෆ් (පිරිමි) එන්. තංගරාජා, මිතුන් පෙරේරා, අනුර රෝහණ, කේ. ප්‍රභාකරන් සහ ලාල් වික්‍රමසිංහ (කළමනාකරු)

ඔරු පැදීම (පිරිමි සහ කාන්තා) නුවන් සම්පත් සාගර, එම්. එන්. එම්. නෆිරාන්, චන්ද්‍රකුමනී හවුපේ ලියනගේ, ශිවංගි වැහිහේනගේ. ඡගීගඛදචැ‘ (පුහුණුකරු), ්ගඵගඵගඵගඵග අලගියවන්න (පුහුණුකරු)

යාත්‍රා පැදීම (පිරිමි) ටාල්‍යා ට්‍රාන්චෙල්, ටී. කේ. නානායක්කාර, ඩබ්ලිව්. පී. කේ. ජානක (පුහුණුකරු)

ජල ක්‍රීඩා (පිරිමි) මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, ගංගා සෙනෙවිරත්න, මනෝජ් අබේසිංහ (පුහුණුකරු)

ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට චීනයට

බැඩ්මින්ටන් (පිරිමි) පී. ඒ. වී. ඒ. නෙත්තසිංහ, රොෂාන් නෙත්තසිංහ (කළමනාකරු සහ පුහුණුකරු)

දුනු ශිල්පය (පිරිමි) එම්. සජීව් ද සිල්වා, ඊ. ඒ. එස්. ඩබ්. කුමාර, ඒ. විජේසිංහ කරුණාරත්න, එස්. ඒ. බී. රාජපක්ෂ (කළමනාකරු / පුහුණුකරු – සංයෝගය), එන්. එස්. සෙනෙවිරත්න (පුහුණුකරු – පුනරාවර්තන)

බොක්සිං (පිරිමි) රුක්මාල් ප්‍රසන්න, හර්ෂ කුමාර (ප්‍රධාන පුහුණුකරු), එස්. පී. සී. කේ. ජයතිලක (සහාය පුහුණුකරු)

චෙස් (පිරිමි) එල්. එම්. එස්. ටී. ද සිල්වා, එම්. ඒ. චිත්‍රරත්න (කළමනාකරු)

විද්‍යුත් ක්‍රීඩා (පිරිමි) මොහොමඩ් රිස්මි, ඉෂාර ප්‍රනාන්දු, වොට්ෂාන් ධර්මසිරි, මොහොමඩ් රාම්ජි, රවීන් විජේසිංහ (කළමනාකරු)

ජූඩෝ (පිරිමි) ආර්. සී. එන්. ධර්මවර්ධන, ඒ. පී. පතිරණ (පුහුණුකරු)

වුෂු: පී. එන්. බලවර්ධන, නිපුන් ශානිකා, අබ්බාස් ෂිබක් (පුහුණුකරු)

මල්ලවපොර: පී. ඒ. එන්. ප්‍රනාන්දු, සුරංග කුමාර (පුහුණුකරු)

බර ඉසිලීම- ඉන්දික දිසානායක, වයි. ඩී. අයි. කුමාර, ආර්. බී. වික්‍රමසිංහ (පුහුණුකරු), රුක්ෂාන් ගුණතිලක (පුහුණුකරු)

ටයිකොන්ඩෝ – එල්. සී. එස්. ලියනගේ, එම්. අයි. පී. කුමාරි, සී. පුංචිහේවා (කළමනාකරු), එම්. ආර්. රත්නසේකර (පුහුණුකරු)

ස්කොෂ් – රවිඳු ලක්සිරි, චනිත්මා සිනාලි, මොහොමඩ් ෂමිල්, එරන්ද ගීගනගේ (කළමනාකරු)

කරාටේ: එච්. ඒ. එච්. හෙට්ටිආරච්චි, ඨගෘග්ග ප්‍රනාන්දු, චමින්ද මනෝහර (පුහුණුකරු) කීර්ති බස්නායක (කළමනාකරු)

ක්‍රිකට් (පිරිමි)

එස්.ඩී.එල්.ඩැනියෙල්, ඩී.එල්.එස්.කෲස්පුල්ලේ, පී.ටී.එම්.දාබරේ, අශේන් බණ්ඩාර, එම්.එච්.සුබසිංහ, එස්.එස්.ඩී.ආරච්චිගේ, ඩබ්ලිව්.ආර්.එස්. ප්‍රනාන්දු, ලහිරු උදාර, අහන් සංචිත, සචින්ත ජයතිලක, එම්.එන්.වී. සිල්වා, එස්.එම්.එල්.ඩී. සමරකෝන්, ආර්.එම්.ලියනආරච්චි, ඩබ්ලිව්.එම්.ඒ.අයි.ඩී. විජේසුන්දර, නුවන් තුෂාර,

ක්‍රිකට් (කාන්තා)

එච්.එම්.ඩී.සමරවික්‍රම, චමරි අතපත්තු, ආර්.එම්.වී.ඩී. ගුණරත්න, එන්.එන්.ඩී., සිල්වා, අයි.ඩී. විතාරණ, එම්.ඒ.ඒ.සංජීවනී, ඊ.ඩී.කේ.එන්.එස්.සෙනෙවිරත්න, එච්.ජී.කේ.කාවින්දි, ඩබ්ලිව්.ජී.ඒ.කේ.කුලසූරිය, ඕ.යූ.රණසිංහ, එස්.ඩබ්ලිව්.අයි.පී.ප්‍රනාන්දු, කේ.ඩී.වලිකොන්තගේයි, ඉනෝකා රණවීර. උදේශිකා ප්‍රබෝදිනී.

රග්බි සෙවන්ස් –

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේෂාන් ජැන්සන්, තරින්ද රත්වත්තේ. චතුර සෙනෙවිරත්න, ගැමුණු චේතිය, අදීෂ වීරතුංග, රමේෂ් ප්‍රනාන්දු, දිනූප සෙනෙවිරත්න, අංජුල හෙට්ටිආරච්චි, දර්ශන දාබරේ, ආකාෂ් මධුශංක, ඇඩම් ගෞඩර්.

මලල ක්‍රීඩා –

පිරිමි: කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, පසිඳු කොඩිකාර

කාන්තා: රුමේෂිකා රත්නායක, නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබේරත්න, සාරංගි සිල්වා, දිල්හානි ලේකම්ගේ, සයුරි මෙන්ඩිස්, එම්.ජේ.එච්.උත්තරා

නිලධාරීන් –

ලාල් චන්ද්‍රකුමාර (කළමනාකරු), අයි.එම්.රණසිංහ (පුහුණුකරු), සුසන්ත ප්‍රනාන්දු (පුහුණුකරු), විමුක්ති ද සොයිසා (පුහුණුකරු), වයි.කේ.කුලරත්න (පුහුණුකරු), ක්ලෝඩියෝ ලිචියාඩෙලා (පුහුණුකරු) මෙට්කෝ ගල්දේරිසි (භෞතචිකිත්සක)

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment