කතරගම පුදබිමට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා

61

මේ වන විට කතරගම පුදබිම මුල් කොටගෙන විවිධ රටවල්වලට අයත් සංචාරකයන් පැමිණිම වැඩි වී ඇති බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරති.

ඉන්දියාව, මැලේසියාව, එංගලන්තය, ඇමරිකාව, හා රුසියාවට අයත් සංචාරකයන් කතරගම දෙවියන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගන්නා අයුරු මේ දිනවල දැකිය හැකිය.

මෙසේ පැමිණෙන සංචාරකයන් යාල වනෝද්‍යානය, තිස්සමහාරාම හා ඌව රාවණා ඇල්ල, සීතා කෝවිල වැනි ඝස්ථානය නැරැඹීමටද යමින් පවතී.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment