ඩොලර් සංචිත වැඩිවේ

385

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩිකරගත හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මූල්‍ය හුවමාරුව යටතේ චීන මහජන බැංකුව විසින් සපයා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ද ඊට අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment