මෛත්‍රීට කැට හොල්ලන්න දෙයක් නෑ ඕන තරම් සල්ලි තියනවා!

777
  • විජිත හේරත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැට හොල්ලන්න අවශ්‍ය නැති බව ද ඔහු ලබන ආදායම අනුව අදාළ වන්දි මුදල් ඔහුට ගෙවීමට හැකියැයි ද ජාතික

ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා දිවයින ට ඊයේ පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා ලබන වරප්‍රසාද මෙන්ම ඔහුගේ වැටුප සහ ලබන විශ්‍රාම මුදල් ප්‍රමාණය අනුව කැට හොල්ලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විපතට පත්වුවන්ට අදාළ වන්දිමුදල වන රුපියල් කෝටි දහය ගෙවීමට අවශ්‍යතාවක් නැතැයි ද හෙතෙම කීවේ ය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment