ධනුෂ්කගේ නඩුව අද යළි කැදවයි

305

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියානු අධිකරණයේ විභාග වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ ලේඛන වල පවතින පරස්පරතාවයක් හේතුවෙන් නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment