කොළඹ වරායේ බටහිර ජැටියේ වැඩ ඇරඹේ

152

ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් ආයෝජනය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු අද පෙරවරුවේ ආරම්භ විය.මෙම අවස්ථාවට වරාය හා ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment