ප්‍රංශයේ පාසල් වල අබාය තහනම්

734


මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රයෙන් සැරසීම ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment