ජැකලීන් දූපතකුත් මිලට අරන්

701

කළුසල්ලි ජාවාරම ගැන චෝදනා ලබාඇති ප්‍රකට නිළි ජැකලින් පර්ඩිනැන්ඩස් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ දූපතක් මිලයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය හෙළිකර ඇත.

ඉන්දීය සීනිව්ස් ආයතනය පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු මිලයට ගෙන ඇති දූපතට සමීපව ජැකලින් දූපත මිලයට ගෙන ඇති බවයි.

මෙම දූපතට නම තබා නැත. ඇය මෙම දූපත මිලයට ගෙන ඇත්තේ පසුගිය රජය සමයේදීය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment