මතීෂ, අසිත,දික්වැල්ල සහායට යති

120


විස්සයි 20 ලෝක කුසලාන තරඟාවළිය සඳහා සහභාගීවීමට ගොස් ආබාධිත වූ ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු ඕස්ටෙලියාව බලා අද පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් ශ්‍රීලංකා කණ්ඩායම සමග එක්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment