ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේග ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වනුයේ රුපියල් 1020 කිග මීට පෙර ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල වූයේ රුපියල් 790 කි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL