කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුවේ වෙනසක්

348


ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟු‍රු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල ගැසට් නිවේදනය සම්බන්ධව විරුද්ධත්වය පළ කිරීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment