කොළඹ වෙසක් බලන්න යන්න රෑට බස් 200ක්

46

කොළඹ නගරයේ වෙසක් සිරි නැරුඹීමට පැමිණෙන මගී ජනතාවගේ පහසුව උදෙසා රාත්‍රී කාලයේ අමතර පෞද්ගලික බස්රථ 200ක් අද (23 වැනිදා) සිට ලබන 27 වැනිදා දක්වා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා “දිවයින”ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment