යුක්රේන සාම දූතයන්ට රසායනික ප‍්‍රහාරයක්

143

යුක්රේනයේ කිව් නුවර පැවැති සාම සාකච්ඡාවට සහභාගී වූ රෝමන් ඇබ‍්‍රමොවිච් සහ යුක්රේන මන්ත‍්‍රී රස්ටම් උමරොව් රසායනික ප‍්‍රහාරයකට ලක් වී ඇත.

සාම සාකච්ඡාවලින් පසු පැය කීපයකට ඔවුන් දෙදෙනාට ඇස් ඇරීමට නොහැකි වූ අතර මුහුණේ සහ සිරුරේ දැවිල්ලක් ඇති වී තිබේ. රෝමන් ඇබ‍්‍රමොවිච් රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡාවලට මුල් විය. ඔහු පසුව තුර්කි රෝහලකදී ප‍්‍රතිකාර ලබා ඇත. මේ ගැන රුසියාව කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment