ජනපති ඉල්ලා අස්නොවන බව කියයි

677

තමාට වසර පහක කාලයක් සදහා ලැබුණු ජනවරමට අනුව ජනපතිධුරයේ ඉතිරි වසර දෙකක කාලය ද සිටින බවත් ඊට පෙර ධුරයෙන් ඉවත් නොවන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්ලූම්බර්ග් මාධ්‍යය වෙත පවසා ඇත. එසේම නැවත මැතිවරණයකට තරග නොකරන බව ද පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment